ටෝකියෝ ප්‍රදේශය ඇතුලත නිවාස 600ක්・
කාමර 7000කටත් වඩා!

කාලය සීමිතයි! වාසිදායක කැම්පේන් එකක්!

අළුතින් ඇතුළු වන පුද්ගලයින් සඳහා පමණයි
යෙන් 30,000 ක මූලික පිරිවැය දැන් යෙන් 0 යි!
මාසයක කුලිය යෙන් 0 යි!
දැනුම්දීමකින් තොරව අවසන් වීමට ඉඩ ඇත.
TEL 050-7586-0294
7 Days 10am - 5:30pm

මේක! කුලිය යෙන් 30,000 පරාසයේ!?

実際のスライダーの動きは、プレビュー/公開ページでご確認ください

අපේ සමාගම තෝරාගත යුතු

හේතු හතරක්

මේ විදියට හඳුන්වාදෙන!

  • ටෝකියෝ ප්‍රදේශයේ ජීවත් වීමට අවශ්‍යයි
  • ශිබුයා , ශින්ජුකු වැනි ප්‍රසිද්ධ නගරයක ජීවත් වීමට අවශ්‍යයි
  • කෙටි කාලයක් පමණක් ජීවත් වීමට අවශ්‍යයි
  • අඩු මූලික පිරිවැයක් පමණක් ගෙවීමට අවශ්‍යයයි
  • අඩු මූලික පිරිවැයක් පමණක් ගෙවීමට අවශ්‍යයයි

ශෙයා අපාර්ට්මන්ට් එකක් කියන්නේ?

මුළුතැන්ගෙය , වැසිකිලිය , නාන කාමරය වැනි පිරිසිඳු කිරීමේ ස්ථාන පමණක් පොදුවේ භාවිතා කරමින් මූලික පිරිවැය සහ මසික කුලිය පමණක් ගෙවමින් ජීවත් විය හැකි නිවසකටයි.

ශෙයා අපාර්ට්මන්ට් එකක් කියන්නේ、
අලුතින් ඉදිකරන ලද
「සියළුම පෞද්ගලික කාමර」
සඳහා යෙන් 30,000 සිට කුලියට දෙනු ලැබේ

සියළුම කාමර යතුරු සහිත , කාමර වන අතර ජලීය අවශ්‍යතා පමණක් බෙදා හදා ගන්න!
රූපවාහිණියක් මෙන්ම ශීතකරණයක්ද පෞද්ගලික කාමර වලට සපයා ඇත!
පොදු නිවාසයක් වුවද තනි නිවසක මෙන් ජීවත් විය හැක!
පොදු නිවාසයක් වුවද තනි නිවසක මෙන් ජීවත් විය හැක!
TEL 050-7586-0294
7 Days 10am - 5:30pm

හවුල් නිවාසයකින්
මෙතරම් ලාභදායී මූලික පිරිවැයක්!

යෙන් 560,000කටත් වඩා ලාභයි‼

නිවාස කර්මාන්තයේ අඩුම කුලිය

ටෝකියෝවේ සාමාන්‍ය කුලිය
(තනි කාමර සඳහා)
 
යෙන් 70,000 සිට

ශෙයා අපාර්ට්මන්ට් එකක් නම්

ජලීය අවශ්‍යතා පමණක් බෙදා ගැනීමෙන් ඔබට ඉදිකිරීම් පිරිවැය අඩු කළ හැකි අතර
ඔබට බොහෝ කාමර මිලට ගැනීමට හැකිය,
එයට හේතුව නම් එක් අයෙකුගේ කුලිය අඩු වන බැවිනි.

ශින්ජුකු , ශිබුයා , ඉකෙබුකුරො , උඑනො ,
යොකොහමා නගර වලට මිනිත්තු විස්සක් ඇතුලත!

නිවාස 400ක
කාමර5000ක් තුල

කැමති ලෙස හුවමාරු විය හැක

ශෙයා අපාර්ට්මන්ට් වල
සේවාවන්

නොමිලේ කුළුබඩු සහ දෛනික අවශ්‍යතා / සතිපතා පිරිසිදු කිරීමේ සේවාව / උපකරණ නඩත්තු කිරීමේ සේවාව / මසක් ඇතුලත පදිංචි විය හැකිය / ඇපකරු නොමැතිව ගිවිසුම් ගත විය හැකිය / පදිංචිකරුගේ කාඩ්පත ලියාපදිංචි කළ හැකිය / වසරක් ඇතුළත නැවත මාරු කිරීම සඳහා මූලික පිරිවැයක් නොමැත දේපල කර්මාන්තයේ පළමු නොමිලේ හුවමාරු සේවාව

දේපල කර්මාන්තයේ පළමු නොමිලේ හුවමාරු සේවාව

කොන්තරාත්තුව
දක්වා පියවර

ගිවිසුම් ගැසීමේ සිට නිවාසයෙන් පිටව යාම දක්වා සියළු පියවර අන්තර්ජාලය හරහා!
STEP 1
探す
STEP 2
内覧
STEP 3
契約
STEP 4
入居
STEP 5
退去
STEP 3
契約

වැඩිපුරම ඇති ගැටළු

  • Q
    වයස් සීමාවක් තිබේද?
    A
    ඔව් ! වයස් සීමාවක් තිබේ.
    ශෙයා හවුස් වල නම් වයස අවු: 18 සිට වයස අවු: 39 දක්වා එසේම ගෘහ උපකරණ සහිත නිවසක් නම් වයස අවු: 18 සිට වයස අවු: 49 දක්වා වේ.
  • Q
    ඇපකරුවකු අවශ්‍යද?
    A
     ඇපකරුවකු අනවශ්‍යයි. හදිසි අවස්ථාවකදී දැනුම්දීම පිණීස සම්බන්ධයක් සහිත පුද්ගලයකුගේ විස්තර පමණක් අවශ්‍ය වේ.
  • Q
    ඇඳ ඇතිරිලි සහ මෙට්ට තිබෙනවාද?
    A
    නිවාසයෙන් නිවාසයට වෙනස් වේ. අප සමාගමේ ඇඳ ඇතිරිලි සහ මෙට්ට කුලී පදනම යටතේ ලබා ගත හැක.
  • Q
    හිස් කාමරයක් වෙන් කර තබා ගත හැකිද?
    A
    ඔව් පුළුවන්! ඇතුලත් වීමේ දිනය දක්වා යම් කාල සිමාවක් නොමිලේ වෙන් කර තබා ගැනීමට හැකියාව ඇත. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න.
  • Q
    මිත්‍රයන්ට නිවසට ආරාධනා කළ හැකිද?
    A
    ආරක්ෂක හේතූන් මත පිටස්තර පුද්ගලයින්ට ඇතුල් වීම තහනම් කර ඇත.
  • Q
     කාමරයක් ලබා ගැනීමට ඇති හැකියාව පරීක්ෂා කළ හැක්කේ කොතැනින්ද?
    A
     එය කාලයෙන් කාලයට වෙනස් වන බැවින් ප්‍රථමයෙන් අප සමඟ සම්බන්ධ වන්න.
    මාසයකට පෙර කාමරයක් ලබා ගැනීමට ඇති හැකියාව පරීක්ෂා කළ හැකි නිසා ඇතුලත් වීමට අවශ්‍ය දිනයට මාසයකට පෙර සම්බන්ධ වන්න.
  • Q
    ඇපකරුවකු අවශ්‍යද?
    A
     ඇපකරුවකු අනවශ්‍යයි. හදිසි අවස්ථාවකදී දැනුම්දීම පිණීස සම්බන්ධයක් සහිත පුද්ගලයකුගේ විස්තර පමණක් අවශ්‍ය වේ.

නොමිලේ සාකච්ඡා පෝරමය

フォームから送信された内容はマイページの「フォーム」ボタンから確認できます。
送信したメールアドレスでお知らせ配信に登録する
යවන්න